37 හැවිරිදි මුතුමුදලිගේ ආනන්ද විදුහල නියෝජනය කරමින් ශ්රී ලංකා 19න් පහළ කණ්ඩායමට තේරුණු අතර ඉන්පසුව ටැමිප් යුනියන් ක්රීඩා සමාජය නියෝජනය කර ශ්රී ලංකා එක්දින තරග වරම් ලැබීය.
දැනට වසර හයක් මුළුල්ලේ කොළඹ කෝල්ට්ස් ක්රීඩා සමාජයේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහු ඒ අතර වාරයේ කෝල් පිලට එක් දින අනුශූරතා දෙකක් එක්දින ශූරතාව හා 23 න් පහළ අනුශූරතාව ලබාදීමට දායක වී තිබේ.
මීට අමතරව ලෝක නීතිඥයන්ගේ ලෝක ශූරතා ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකා නීතිඥ කණ්ඩායමේ පුහුණු ලෙස ද ඔහු කටයුතු කර ඇත.
- මිරර් ගේම්ස්