ක්රිකට් ආයතනය මගින් තුන්වන පාර්ශවයකට ගුවන්විදුලි විස්තර විචාරක අයිතිය පිළිබඳ කටයුතු කිරීම පවරා තිබීමත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් 125,000 ක ඉල්ලා තිබීමත් හේතුවෙන් ගුවන් විදුලි සංස්ථාවට එම අවස්ථාවක් මඟ හැරී ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම අයිතිය ලබාගෙන ඇත්තේ කිරිබත්ගොඩ පිහිටි රෙදි අලෙවි ආයතනයක් බවද පැවසේ.
- mirrorgames.lk