මේ පදක්කම කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩිලංක ඉසුරු කුමාර විසින් දිනා දී ඇත.
ආසියානු ශූරතා බරඉසිලීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම මෙය වේ.
- නිවුස් ෆස්ට්
චීනයේ පැවැත්වෙන ආසියානු ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ.
මේ පදක්කම කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩිලංක ඉසුරු කුමාර විසින් දිනා දී ඇත.
ආසියානු ශූරතා බරඉසිලීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම මෙය වේ.
- නිවුස් ෆස්ට්
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362