මියයන විට ඔහු 73 වියේ පසුවිය.
ෆිජී ජාතිකයෙකු වන මොහු ඩිමෙන්ෂියා ඇතුළු රෝගී තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් පසුගිය කාලය පුරාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති නමුත්, ඔහු මියයාමට හේතුව මේ දක්වා සඳහන් කර නොමැත.
![]() |
![]() |
ලොව අතිජනප්‍රිය ව්‍රෙස්ලිං ක්‍රීඩකයෙකු වන ජිමී ස්නූකා සිය දිවියෙන් සමුගෙන ඇතැයි වාර්තා වේ.
මියයන විට ඔහු 73 වියේ පසුවිය.
ෆිජී ජාතිකයෙකු වන මොහු ඩිමෙන්ෂියා ඇතුළු රෝගී තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් පසුගිය කාලය පුරාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති නමුත්, ඔහු මියයාමට හේතුව මේ දක්වා සඳහන් කර නොමැත.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362