Apr 22, 2019

රියල් මැඩ්රිඩ් පිටිය සොවින් නිහඬ වෙයි

ස්පාඤ්ඤ ලා ලීගා තරගාවලිය යටතේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම හා ඇත්ලටික් බිල්බාවෝ අතර පැවැත්වූ තරගයට පෙර එම කණ්ඩායම් දෙක විනාඩියක නිශ්ශබ්දතාවක් ශ්‍රී ලංකාවේ ප්‍රහාර පිළිබදව කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා ආරක්ෂා කළේය.

රියල් මැඩ්රිඩ් මව් ක්‍රීඩාංගණය වන බර්නබෙයු පිටියේ මෙම තරගය පැවැති අතර එම පිටියේ තණතිලි සකස්කිරීමේ කාර්යයේ නිරතව සිටි ඔගස්ටින් හෙරෙයින් මීට සතියකට පෙර සිය දිවියෙන් සමුගත් අතර ඔහුටද මෙහිදී ගෞරවය දැක්වීය.

(අද)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top