"මේ පදක්කම සමස්ත ලාංකිකයන් සඳහාය. විශේෂයෙන් විපතට පත් මගේ මගේ ගම්මානයේ මීගමුවේ ජනතාව වෙනුවෙන්" යැයි ජයග්රහණයෙන් පසුව විදූෂා මාධ්‍යට පවසා තිබේ.
දොහාහි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂානි සමත්වූවාය.
Last modified on Wednesday, 24 April 2019 11:47
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362