Apr 24, 2019

ලංකාවට ලෝකඩ පදක්කමක් !

දොහාහි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂානි සමත්වූවාය.

"මේ පදක්කම සමස්ත ලාංකිකයන් සඳහාය. විශේෂයෙන් විපතට පත් මගේ මගේ ගම්මානයේ මීගමුවේ ජනතාව වෙනුවෙන්" යැයි ජයග්‍රහණයෙන් පසුව විදූෂා මාධ්‍යට පවසා තිබේ.

Vidusha1 670px 19 04 24

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top