අදාළ සංචාරය මැයි 23 වැනිදා සිට ජුනි 06 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබිණි.
කෙසේවුවද, නව තරග කාල සටහනක් යටතේ ශ්රී ලංකා හා පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ ක්රිකට් කණ්ඩායම් අතර තගර 5කින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතය.
අදාළ තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවද පැවසේ.