ඒ අද (09) පැවැති පුහුණු සැසියේදී කුසල් පෙරේරා එල්ල කළ පන්දු පහරක් ඔහුගේ මුහුණ දෙසට පැමිණ ඇති අතර එයින් ආරක්ෂාවීම නුවන් උත්සාහ කළ අතරවාරයේ එම පන්දුව ඔහුගේ දකුණු අතේ වැදීම හේතුවෙනි.
පුහුණු සැසියේදි පන්දු යවමින් සිටින විට ඔහු මෙම ආබාධයට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව ඇති අතර ඔහුට ඉදිරි තරග සඳහා ක්‍රීඩා කළ හැකි ද යන්න පිළිබඳව ද සැක මතුව ඇති බව එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අද (09) පැවැති පුහුණු සැසියේදී කුසල් පෙරේරා එල්ල කළ පන්දු පහරක් ඔහුගේ මුහුණ දෙසට පැමිණ ඇති අතර එයින් ආරක්ෂාවීම නුවන් උත්සාහ කළ අතරවාරයේ එම පන්දුව ඔහුගේ දකුණු අතේ වැදීම හේතුවෙනි.
පුහුණු සැසියේදි පන්දු යවමින් සිටින විට ඔහු මෙම ආබාධයට ලක්ව තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362