එහි දැක්වෙන්නේ ඔහු දණහිසේ ආබාධයකට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත් ලහිරු තිරිමාන්නගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වී නොමැත
මේ අතර දැල තුළ පන්දු යවමින් සිටින විට සිය දකුණු අතේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට එම ආබාධයෙන් සුව වීම සඳහා සතියක කාලයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
ඒ අනුව ඔහුට හෙට දිනයේදී බංග්ලාදේශය හා පැවැත්වෙන තරගය අහිමිවෙනු ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක කුසලාන ට්විටර් ගිණුමේ ඇති සටහන.