Photo Credits - Ishara Kodikara / Getty Images Photo Credits - Ishara Kodikara / Getty Images
Jun 16, 2019

ඩිල්ෂාන් සිල් අරන් !

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු දකුෂ පිතිකරුවකු හා නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන් පොසොන් පොහොය යෙදී ඇති අද (16) දිනයේ කැලණිය රජමහා විහාරයේ සීල සමාදන් වී තිබේ.

ඔහු එසේ සිල් අරන් සිටිනු ඉෂාර කොඩිකාරගේ කැමරා කාචයේ සටහන්ව තිබුණේ මෙසේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top