ඇන්ජලෝ නායකත්වයෙන් ඉවත්කර ඇත්තේ ඔහු පාදයේ ආබාධයකට ලක්ව ඇති බැවිනි.
ඔහුට අමතරව ධනුෂ්ක ගුණතිලක හා නුවන් ප්රදීප් ද ආබාධවලට ලක්ව සිටින අතර ඔවුන් තිදෙනාම අද රාත්රියේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
නායකයා තෝරන්න තේරීම් කමිටුව අද 10ට සෙට්වෙයි
ශ්රී ලංකා ක්රිකට් පිලට නායකයකු තේරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව අද (23) පෙරවරු 10.00ට රැස්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
සබැඳි පුවත්