OPEN

#

OPEN

#

Jan 23, 2017

තරගයේ වීරයා වූ ඇන්ජලෝ නායකත්වයෙන් ඉවතට Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි තරගවලදී නායකත්වයෙන් ඉවත්කර තිබේ.

ඇන්ජලෝ නායකත්වයෙන් ඉවත්කර ඇත්තේ ඔහු පාදයේ ආබාධයකට ලක්ව ඇති බැවිනි.

ඔහුට අමතරව ධනුෂ්ක ගුණතිලක හා නුවන් ප්‍රදීප් ද ආබාධවලට ලක්ව සිටින අතර ඔවුන් තිදෙනාම අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

නායකයා තෝරන්න තේරීම් කමිටුව අද 10ට සෙට්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නායකයකු තේරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (23) පෙරවරු 10.00ට රැස්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්

දෙවැනි විස්සයි - 20 ජය ලංකාවට

ධනුෂ්කට ආබාධයක් : අද තරගයට නෑ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top