Jun 27, 2019

නුවන් ප්‍රදීප්ට ද. අප්‍රිකා තරගය මිස් වෙයි

නුවන් ප්‍රදීප් හෙට දිනයේ තරඟයට සහභාගි නොවන බව වාර්තා වේ.

හදිසි අසනීස තත්ත්වයක් හෙතුවෙන් ඔහු මෙසෙල හෙට තරගයට සහභාගී නොවන බව එංගලන්ත ආරංචිමාර්ග සදහන් කරයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top