Jun 30, 2019

නුවන් ප්‍රදීප් ලෝක කුසලානයෙන් ඉවතට

ශ්‍රී ලංකා වේග පන්දු  ක්‍රීඩක නුවන් ප්‍රදීප් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.

ඒ ඔහුට වැළඳී ඇති අසනීප තත්වයක් හේතුවෙනි.

නුවන් ප්‍රදීප්ගේ පුරප්පාඩුව වෙනුවෙන් කසුන් රාජිත සංචිතයට එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වයට අවසර ලබාදී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top