Jul 02, 2019

ලංකාව කොදෙව්වන් පරදයි ( Match Highlights)

ලෝක කුසලාන තරගයේ එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී අද (01) පැවැති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 23 කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 6 ක් දැවී ලකුණු 338 ක් ලබාගත් අතර කොදෙව් පිලට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 315 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 104 ක් රැස් කළේය.

තරගයේ විශේෂ අවස්ථා

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top