Jan 24, 2017

20-20 නායකයා චන්දිමාල් : එක්දින නායකයා උපුල් Featured

දකුණු අප්‍රිකානු සංචාරයේ ශ්‍රී ලංකා පිල සහභාගිවන අවසන් හා තීරණාත්මක පන්දුවාර - 20 තරගායේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් නම් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරගාවලියේ නායකත්වය උපුල් තරංගට ලබාදීමට නියමිත බවද වාර්තා වේ.

මේ අතර, දකුණු අප්‍රිකාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලහිරු මධසංඛ (සී.සී.සී.) හා සදුන් වීරක්කොඩි (එන්.සී.සී.) එක්වීමට නියමිත බවද පැවසේ.

සබැඳි පුවත්

ධනුෂ්කට ආබාධයක් : අද තරගයට නෑ

තරගයේ වීරයා වූ ඇන්ජලෝ නායකත්වයෙන් ඉවතට

දෙවැනි විස්සයි - 20 ජය ලංකාවට

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top