එම කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩකයන්ගෙන් මේ චෝදනාව එල්ලවී තිබේ.
කෙසේවුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තරග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තරග වැඳුණු අවසන් තරගය වූ ඉන්දියාව සමඟ තරගයදී ද 96 ජයග්‍රාහී පිල නියෝජනය කළ සුපිරි තරු දෙකක් වන අරවින්ද ද සිල්වා හා සනත් ජයසූරිය යන දෙදෙනාට නිසි සැලැකිල්ලක් නොලැබුණු බව ද පැවසේ.
එම තරගය නැරඹීමට විශේෂ ආරාධිතයන්ගේ කුටියේ ප්‍රවේශපත්‍රයක් හෝ නොලැබීම නිසා ඔවුන් සාමාන්‍ය ජනතාව සමඟ එම තරගය නරඹා තිබේ.
ඔවුන් එසේ තරගය නරඹන ආකාරය දැක්වෙන ඡායාරූප ද පසුගිය දිනවල සමාජ මාධ්‍ය අතර සංසරණය විය.