Aug 07, 2019

ක්‍රිකට් ආයතන වෝහාරික විගණන වාර්තාව පිටවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකල වෝහාරික විගණන වාර්තාව ක්‍රීඩා අමාත්‍යංශයට ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය මේ බව තහවුරු කර ඇති අතර, මෙම වාර්තාව අධ්‍යනය කර සුදුසු පියවරක් ගැනීම සඳහා කමිටුවක් පත් කරන බවද එහි දැක්වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top