OPEN

#

OPEN

#

Aug 14, 2019

අලුත් ලුක් එකක් එක්ක ලංකාව අද පිටියට!

නවසීලන්තයට එරෙහි තරග දෙකේ ටෙස්ට් තරගමාලාව අද  (14) දිනයේදී ගාල්ල ක්‍රීඩාංගනයේ දී ඇරඹුනු අතර, මෙම තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුම් වල නව වෙනසක් සිදුකර තිබේ.

ඊයේ දිනයේදී ට්විටර් පණිවුඩයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම නව පෙනුම පිළිබඳව නිවේදනයක් එක්කර තිබුණේ මෙසේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top