ශ්රී ලංකා සංචිතයේ නායකත්වය වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංගට හිමිව ඇති අතර එහි උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබේ.
සංචිතයේ සෙසු ක්රීඩකයන් වන්නේ අවිශ්ක ප්රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රජිත, ලහිරු කුමාර, ලහිරු මදුසංඛ යන ක්රීඩකයන් ය.