ඕස්ටේ්රලියානු සංචාරයට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායමට අලූතින් ක්රීඩකයන් හතර දෙනෙකු පමණ එක්වීමට නියමිතව ඇති බවද ඔහු පවසයි.
මේ මස 27 වැනිදා සිට නොවැම්බර් 1 වැනිදා දක්වා ඔස්ටේ්රලියාව සමග තරග තුනකින් සමන්විත විස්සයි - 20 තරගාවලිය පැවැත්වේ.
‘‘අපිට දැන් ස්ථිර ආරම්භක පිතිකරුවකු ඉන්නවා. ධනුෂ්ක ගුණතිලක. ඒ වගේම අංක තුනට භානුක රාජපක්ෂ ඉන්නවා. කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරාට කණ්ඩායමට එන්න පුළුවන් වෙයි. මීට අමතරව දික්වැල්ලටත් කණ්ඩායමට එන්න හැකියාව තියෙනවා.’’ යනුවෙන් අසන්ත ද මෙල් මහතා අදහස් දැක්වීය.