ඔහු මේ බව මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ මෙල්බර්න් හි පැවත්වෙන නිට්‍රෝ මළල ක්‍රීඩා උළෙලට සහභාගී වීමට මේ දින වල ඕස්ට්‍රේලියාවට ගිය අතරේදී ය.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ 2018 දී ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට තමා සහභාගී නොවන බවයි.
මේ අතර, බීජිං ඔලිම්පික් උළෙලේ දී 4x100m ඉසව්ව සඳහා සහභාගී වූ ජැමේකානු ක්‍රීඩක නෙස්ටා කාටර් තහනම් උත්තේජක ලබාගෙන සිටි බවට හෙළිවීමත් සමග බෝල්ට් හිමි කරගෙන තිබූ ඔලිම්පික් රන් පදක්කම් ‘ත්‍රිත්ව ත්‍රිත්වය’ ට ඇතුළත් වූ එක් පදක්කමක් ඔහුට අහිමි විය.
සබැඳි පුවත් :
බෝල්ට් ට රන් ත්‍රිත්ව ත්‍රිත්වය අහිමි වෙයි