ඩර්බන් තණතීරුව වඩාත් වේගවත් බැවින් මේ වෙනස සිදු කිරීමට නියමිත බව පැවසේ.
කෙසේවුවද, අද තරගයේදී ශ්‍රී ලංකා පිලට වේග පන්දු යවන්නකු ඇතුළු වුවහොත් බොහෝ දුරට චතුරංග ද සිල්වාට හෝ සචිත් පතිරණට බංකුවේ සිටීමට සිදුවනු ඇති බවද පැවසේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362