Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Feb 04, 2017

චතුරංග හෝ සචිත් අද බංකුවේ

දකුණු අප්‍රිකාව සමඟ අද (04) වොන්ඩර්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට ශ්‍රී ලංකා පිලට වේග පන්දුයවන්නකු එක්කර ගැනීමට නියමිත බව දකුණු අප්‍රිකාවෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
ඩර්බන් තණතීරුව වඩාත් වේගවත් බැවින් මේ වෙනස සිදු කිරීමට නියමිත බව පැවසේ.
 
කෙසේවුවද, අද තරගයේදී ශ්‍රී ලංකා පිලට වේග පන්දු යවන්නකු ඇතුළු වුවහොත් බොහෝ දුරට චතුරංග ද සිල්වාට හෝ සචිත් පතිරණට බංකුවේ සිටීමට සිදුවනු ඇති බවද පැවසේ.
 

 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top