මේ අනුව එම සංචිතයට දිමුත් කරුනාරත්න,අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසුරිය,නිරෝෂන් දික්වැල්ල,කුසල් මෙන්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්,දනන්ජය සිල්වා,තිසර පෙරේරා,දසුන් ශානක,වනිඳු හසරංග,ලක්ෂාන් සඳකැන්,ඉසුරු උදාන,නුවන් ප්‍රදීප්,ලහිරු කුමාර
කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න දරන අතර T20 කණ්ඩායම දෙවන එක්දින තරඟයෙන් පසුව නිකුත් කරන බව සඳහන් වේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Last modified on Thursday, 20 February 2020 11:25
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362