දිනේෂ්, දකුණු අප්රිකානු සංචාරයේ ටෙස්ට් තරග තුනේදීම රැස්කර ඇති මුළු ලකුණු ගණන ලකුණු 85කි.
පන්දුයවන්නකු ලෙස එම තරගාවලියට එක් වූ රංගන හේරත් ටෙස්ට් තරග තුනේදී ලැබූ මුළු ලකුණු ගණන 81ක් බවද පැවසේ.
ශ්රී ලංකාව ජයගත් පන්දුවාර විස්සයි - 20 තරගාවලියේදී දිනේෂ් රැස්කරගෙන ඇත්තේ ලකුණු 33කි.
එසේම ඔහු මෙතෙක් පවැති එක්දින තරග තුනේදී රැස්කර ඇති මුළු ලකුණු ගණන 62කි.
දිනේෂ්ගේ ලකුණු ලබා ගැනීම ගැන ෆේස්බුක් පිටුවක පලකර තිබූ ජායාරූපයක් පහත දැක්වේ.