Pasidol
Sathosa Ad Final Sinhala
Feb 05, 2017

දිනේෂ්ගේ ගැහිල්ල FB එකේ බයිට් වීම

දකුණු අප්‍රිකානු සංචාරයට එක්වූ දිනේෂ් චන්දිමාල් දිගින් දිගටම ලකුණු අතරට පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් ෆේස්බුක් සාමාජ පිටුවට විවිධ මත පලවෙමින් තිබේ.

දිනේෂ්, දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරග තුනේදීම රැස්කර ඇති මුළු ලකුණු ගණන ලකුණු 85කි.

පන්දුයවන්නකු ලෙස එම තරගාවලියට එක් වූ රංගන හේරත් ටෙස්ට් තරග තුනේදී ලැබූ මුළු ලකුණු ගණන 81ක් බවද පැවසේ.

ශ්‍රී ලංකාව ජයගත් පන්දුවාර විස්සයි - 20 තරගාවලියේදී දිනේෂ් රැස්කරගෙන ඇත්තේ ලකුණු 33කි.

එසේම ඔහු මෙතෙක් පවැති එක්දින තරග තුනේදී රැස්කර ඇති මුළු ලකුණු ගණන 62කි.

දිනේෂ්ගේ ලකුණු ලබා ගැනීම ගැන ෆේස්බුක් පිටුවක පලකර තිබූ ජායාරූපයක් පහත දැක්වේ.

16508094 10155746663579746 6580101504305250087 n 1

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top