ඒ 2018 සැප්තැම්බරයේ පැවැත්වූ තහනම් උත්තේජක පරීක්ෂණයක් සම්බන්ධයෙන් බව කියවේ.
ලෝක මත්ද්‍රව්‍ය නාෂක ඒජන්සිය (WADA) ඉදිරිපත් කල අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව ක්‍රීඩා සම්බන්ධ අධිකරණය විසින් මීට ඉහතදී ලබා දී තිබූ තීන්දුවක් වෙනස් කරමින් මෙම තහනම පනවා ඇත.
28 හැවිරිදි යැං මෙම වරදට ලක්වූ දෙවන අවස්ථාව මෙය බැවින් ඒ හේතුවෙන් මෙම තහනමකට ලක්ව තිබේ.
2012 ලංඩන් ඔලිම්පික් උළෙලේ නිදහස් ආර මීටර් 400 සහ 1500 මෙන්ම 2016 රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 200 නිදහස් ආර ශූරයා වේ.