එමෙන්ම ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත වූ තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය කොරෝනා වෛරසය හේතුවෙන් නවතා දැමීය.
ඉන්දියාවේ සංචාරයක නිරතවූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය උපදෙස් ලබාදී ඇත.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362