ජාතික රෝහල විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සාමාජිකයින් මෙම උපකරණය මිලදී ගැනීම සඳහා සිය දායකත්වය දැක්වීමට පියවරගෙන ඇත.
ස්වරාලය හෙවත් උගුර ආශ්රිත ප්රදේශයේ වූ පටක පරීක්ෂා කිරීම සඳහා යොදා ගැනෙන මෙම ලැරින්ගෝස්කෝප් (Laryngoscopes) නම් උපකරණයෙන් කොරෝනා රෝගීන් පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව පවතින්න උපකරණයක් වේ.