ඊයේ (13) දින ජාතිය අමතමින් ප්‍රංශ ජනපති එමැනුවල් මැක්රොන් මහතා පවසා සිටියේ මහජන උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් පනවා ඇති තහංචි ජූලි මාසයේ මැද වන තෙක් දීර්ඝ කෙරෙන බවයි.
ප්‍රංශ ග්‍රෝන් ප්‍රී තරගය ආරම්භ වීමට නියමිතව තිබුණේ ජුනි 28 වැනිදා වන අතර, මේ අනුව, මෙම තරගාවලියද කල්යනු ඇතැයි බීබීසී ලෝක සේවය වාර්තා කරයි.
කෙසේවෙතත්, F1 මේ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.