Jul 22, 2020

මෙවර IPL එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ? Featured

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු ඉන්දියානු පි‍්‍රමියර් ලීග් (අයි.පී.එල්.) තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලමින් එහි තරඟ සංවිධායකවරුන් ලිපියක් යොමු කර තිබේ.

පසුගිය මාර්තු මාසයේ මෙම තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණි.

මේ අතර, ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තරඟාවලිය සිය රටවල පැවැත්විය හැකි බවට අයි.පී.එල්. තරඟ සංවිධායකවරුන්ට පසුගිය දා දැනුම් දී තිබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top