Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Feb 14, 2017

නොම්බර එකේ පන්දුයවන්නා මාලිංග

ලොව සිටින හොඳම පන්දුවාර විස්සයි විස්ස පන්දුයවන්නා ලසිත් මාලිංග බව ශ්‍රී ලංකා පන්දුයවන පුහුණුකරු -  චම්පක රාමනායක පවසයි.

මාලිංග, නුවන් කුලසේකර සමග සාර්ථක පන්දුයැවීමේ සබඳතාවයක් පවත්වනු ඇතැයි ද ඔහු බලාපොරොත්තු වේ.

මාලිංග යනු දක්ෂතාවයේ හිනිපෙත්තටම ගිය අවස්ථාවකදී මුහුණ දීමට අසීරුම පන්දුයවන්නෙකු බවද රාමනායක මහතා වැඩිදුරටත් පවසා ඇත.

දණහිසේ ආබාධයක් හේතුවෙන් පසුගිය වසරේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට මාලිංගට සිදුවිය. ඉන්පසුව ඩෙංගු උණ වැළඳීම හේතුවෙන් ඔහු යළිත් ක්‍රීඩාකිරීමට ප්‍රමාද විය.

සැබැඳි පුවත් :
ඕස්ට්‍රේලියාවට යන පිලට උපනායකයෙක් නෑ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top