Jul 30, 2020

ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ 6 වැනි තැනට Featured

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව හය වැනි ස්ථානයට පත්ව තිබේ.

පසුගියදා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගාවලියෙන් පසුව මෙම ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙහි පළමු ස්ථානය ඉන්දියාවට හිමිවන අතර දෙවැනි ස්ථානයේ ඕස්ට්‍රේලියාව පසුවෙයි.

ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top