කෙසේවුවද, දකුණු අප්රිකාවෙන් අප වෙත ලද ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ විකුම් දකුණු අප්රිකාවේ පැවැති එකදු තරගයක් සඳහා හෝ එක් නොකළේ නායක ඇන්ජලෝ මැතිව්ස් හා වේගපන්දු පුහුණුකරු චම්පක රාමනායක විසින් ඒ සඳහා අකුල් හෙළීම නිසා බවයි.
දකුණු අප්රිකානු වේග තණතීරුවල පන්දු යැවීමට අවස්ථාව නොලද විකුම් ශ්රී ලංකාවේ අන්තර් සමාජ තරගවලදී බී.ආර්.සී. ක්රීඩා සමාජය නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දක්වනු ලැබීය.
ඔහු පසුගිය වෙළෙඳ සේවා තරගාවලියේ දක්ෂතම පන්දුයවන්නාද විය.