ඇමරිකාවේ නැෂ්විල් හිදී පැවති මළල ක්‍රීඩා තරඟයක් අතරතුර මිටර් 5,000 ඉසව්ව විනාඩි 16යි තත්ත්පර 17.51 කින් නිමා කරමින් ඇය මෙම වාර්තාව තැබුවාය.
මීට පෙර මෙම වාර්තාව බිහිකර තිබුණේ නිලානි රත්නායක විසිනි.
මීටර් 5000 කාන්තා ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්න ඊයේ (16) සමත් විය.
ඇමරිකාවේ නැෂ්විල් හිදී පැවති මළල ක්‍රීඩා තරඟයක් අතරතුර මිටර් 5,000 ඉසව්ව විනාඩි 16යි තත්ත්පර 17.51 කින් නිමා කරමින් ඇය මෙම වාර්තාව තැබුවාය.
මීට පෙර මෙම වාර්තාව බිහිකර තිබුණේ නිලානි රත්නායක විසිනි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362