ඒ සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ දී කඩුළු 07ක් දවා ගැනිමත් සමගිනි.
ඇන්ඩර්සන් කඩුලු 600ක් දවා ගත් ලොව සිව්වන පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අතරට එක්විය.
ඔහුට ඉහළින් සිටින්නේ වැඩිම ටෙස්ට් කඩුලුලාභින්ගේ පළමු ස්ථානයේ සිටින ශ්රී ලංකාවේ මුත්තියා මුරලිදරන්, ඔස්ට්රේලලියාවේ ෂේන් වෝන් සහ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ පමණි.