Aug 26, 2020

ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600යේ සීමාවට පනියි

ටෙස්ට් කඩුළු 600ක් දවාගත් ලොව පළමු වේගපන්දු වන්නා බවට පත්වීමට එංගලන්ත කණඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩක ජෙම්ස් ඇන්ඩසර්න් සමත්විය.

ඒ සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කඩුළු 07ක් දවා ගැනිමත් සමගිනි.

ඇන්ඩර්සන් කඩුලු 600ක් දවා ගත් ලොව සිව්වන පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අතරට එක්විය.

ඔහුට ඉහළින් සිටින්නේ වැඩිම ටෙස්ට් කඩුලුලාභින්ගේ පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ මුත්තියා මුරලිදරන්, ඔස්ට්රේලලියාවේ ෂේන් වෝන් සහ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ පමණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top