පන්දු යවන්නෙකු මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු ඒ අතර වේ.
මේ අනුව සමස්ත කණ්ඩායමේම ක්‍රීඩකයන් ඇතුලු සියලුම දෙනා සැප්තැම්බර් පළමුවැනිදා තෙක් නිරෝධායනයට යොමුකර ඇති අතර එදිනට ඔවුන් 04 වැනි කොරෝනා පරීක්ෂණයට යොමු කෙරෙනු ඇත.
මෙවර අයි. පී. එල් තරඟාවලිය ලබන මස 19 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.
රයිනා IPL තරඟාවලියෙන් ඉවත් වෙයි
චෙන්නායි සුපර් කිංන්ග්ස් කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙකු වන තුන්ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනා මෙවර 2020 ඉන්දියානු පි‍්‍රමියර් ලීග් තරඟමාලාවෙන් ඉවත්වී තිබේ.
පෞද්ගලික හේතුවක් මත ඔහු එම තීරණය ගෙන ඇති බවද රයිනාගේ තීරණයට සම්පුර්ණ සහය පල කරන බවද චෙන්නායි සුපර් කිංන්ග්ස් කණ්ඩායම සඳහන් කරයි.