Sep 09, 2020

යුපුන්ගෙන් අලුත් ශ්‍රී ලංකා හා ද. ආසියානු වාර්තාවක් (වීඩියෝ)

ජර්මනියේ ඩෙසොව් හි පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් සමත් විය.

ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව තත්පර 10.16කින් අවසන් කරමිනි.

මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ තත්ත්පර 10.22කින් එම ඉසව්ව නිම කළ හිමාෂ එෂාන් විසිනි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top