Sep 24, 2020

CH & FC කළමනාකරු පුටුවට කාන්තාවක්

CH & FC රග්බි සමාජයේ කළමනාකාරිණිය ලෙස උදානි එදිරිසිංහ අද (24) පත්කර තිබේ.

මෙරට ප්‍රමුඛතම පිරිමි ක්‍රීඩා සමාජයකට මෙන්ම පිරිමි රග්බි ලීග් සමාජයකට පත්වූ පළමු කළමනාකාරිණිය ලෙස ඇය ඉතිහාසගත වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top