එම අනතුරින් සිහි මුර්ජා වූ නජිබුල්ලා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
29 හැවිරිදි නජිබුල්ලා බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරගයකට සහ විස්සයි - 20 තරග 12කට කී‍්‍රඩා කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ නන්ගාර්හාර් හී වෙළෙඳසලකට ගොස් පාර මාරුවෙමින් සිටියදී නජීබුල්ලා මෙසේ අනතුරට ලක්ව තිබේ.
ඔහුගේ තත්ත්වය ස්ථාවර නොවන බැවින් ඔහුට කුමක් සිදුවේද යන්න සඳහන් කළ නොහැකි බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නසීම් සර් අබ්දුල් මහතා පවසයි.