ඔහුව ලබාගනු ලැබුවේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම විසිනි.
කෙසේවෙතත්, ඉදිරියේදී බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මැතිවුස් හට IPL තරගාවලියේ මුල් තරග සඳහා සහභාගී වීමට නොලැබෙනු ඇතැයි වාර්තා වේ.
අද (20) පැවැත්වෙන IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දීය රුපියල් කෝටි දෙකකට වෙන්දේසි වී තිබේ.
ඔහුව ලබාගනු ලැබුවේ දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම විසිනි.
කෙසේවෙතත්, ඉදිරියේදී බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මැතිවුස් හට IPL තරගාවලියේ මුල් තරග සඳහා සහභාගී වීමට නොලැබෙනු ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362