2017 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 30ට අලෙවි වී ඇත.
මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංගද ක්‍රීඩා කරන අතර එම කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසින් මහේල ජයවර්ධන කටයුතු කරනු ලබයි.
නොසිතූ ඉණිමක් ක්‍රීඩා කරමින් ඊයේ දිනයේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරඟයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කළ අසේල ගුණරත්න මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරිපත් වී තිබේ.
2017 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 30ට අලෙවි වී ඇත.
මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංගද ක්‍රීඩා කරන අතර එම කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසින් මහේල ජයවර්ධන කටයුතු කරනු ලබයි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362