Oct 23, 2020

LPL කාලසටහන මෙන්න! Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන නිකුත් කර තිබේ.

කණ්ඩායම් 05ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය නොවැම්බර් මස 21වන දා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරඟාවලියේ පළමු තරඟය එදින රාත්‍රි 07.30ට කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර එම  ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරගාවලියේ සියලු තරඟ හම්බන්තොට සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැළසුම් කර ඇත.

මෙම තරගාවලියේ කාලසටහන මෙසේය :

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top