Nov 04, 2020

මැරඩෝනාට මොළයේ සැත්කමක්

ආජන්ටිනාවෙන් බිහිවුනු දීප්තිමත්ම පාපන්දු තරුවක් වන ඩියෙගෝ මැරඩෝනා ගේ මොළයට සිදුකළ සැත්කම සාර්ථක බව ඔහුගේ වෛද්‍යවරයා පවසයි.

රක්තහීනතාවය හා විජලනයෙන් පෙළුණු මැරඩෝනාව පෙරේදා දිනයේදී රෝහල්ගත කර තිබුණි.

විනාඩි 80ක ශල්‍යකර්මයක් සිදුකළ මැරඩෝනා මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top