Nov 06, 2020

මුම්බායි ඉන්දියන්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් තරගයට! Featured

මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 57කින් දිල්ලි කැපිටල් පිල පරාජයට පත් කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කෙසේවුවද, මෙම තරගයෙන් පරාජයට පත් දිල්ලි කැපිටල් පිලට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට තවත් අවස්ථාවක් තිබේ.

මුම්බායි ඉනිදියන්ස් පිල අවසන් තරගයට සුදුසුකම් ලැබූ 6වැනි අවස්ථාව මෙය වේ.

MI

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top