Feb 23, 2017

කැන්ගරුවන්ට බැටදුන් ලංකා පිල රෑට ලංකාවට එනවා Featured

ඕස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර විස්සයි - 20  තරගාවලිය 2 - 1 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (23) යලි දිවයිනට පැමිණීමට නියමිතය.
 
ඔවුන් රාත්‍රී 11.55ට කටුනායකට ලගාවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා අමාත්‍යංශය ඔවුන් පිළිගැනීමට එහිදී විශේෂ උත්සවයක් සංවිධානය කර ඇති බවද වාර්තා වේ.
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top