Nov 27, 2020

මහනුවර රිස්වාන්ට LPL උණ ! Featured

ලoකා ප්‍රිමියර් ක්‍රිකට් ලීගය ආරම්භයත් සමග ඒ පිළිබඳ විශාල උද්‍යෝගයක් රට පුරා ක්‍රිකට් ලෝලීන් තුළ හට ගෙන තිබේ.

කාලයක් මුළුල්ලේ ක්‍රිකට් තරගයක් දැක ගැනීමට හෝ ශ්‍රී ලoකා ක්‍රීඩකයන්ගේ දස්කම් දැක බලා ගැනීමට නොහැකි වීම මීට ප්‍රධාන හේතුවක් වී ඇත.

මේ අතර මහනුවර ප්‍රදේශයේ වසන ක්‍රිකට් ලෝලියකු වන මොහමඩ් රිස්වාන් තම මෝටර් රථය ප්‍රිමියර් ක්‍රිකට් ලීගයේ ස්ටිකර් වලින් සරසා තිබෙන අයුරු මෙහි දැක්වේ.

දැඩි ක්‍රිකට් ලෝලියකු වන මොහු ඕනෑම විදෙස් කණ්ඩායමක් ශ්‍රී ලoකාවේ තරග වදින විට මහනුවර නගර මධ්‍යයේ පිහිටි තම පොත් හල ඉදිරිපිට දෙරට ධජද ප්‍රදර්ශනය කරයි.Riswan Nov 27 2020 01Riswan Nov 27 2020 01Riswan Nov 27 2020 01Riswan Nov 27 2020 03

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top