කාලයක් මුළුල්ලේ ක්‍රිකට් තරගයක් දැක ගැනීමට හෝ ශ්‍රී ලoකා ක්‍රීඩකයන්ගේ දස්කම් දැක බලා ගැනීමට නොහැකි වීම මීට ප්‍රධාන හේතුවක් වී ඇත.
මේ අතර මහනුවර ප්‍රදේශයේ වසන ක්‍රිකට් ලෝලියකු වන මොහමඩ් රිස්වාන් තම මෝටර් රථය ප්‍රිමියර් ක්‍රිකට් ලීගයේ ස්ටිකර් වලින් සරසා තිබෙන අයුරු මෙහි දැක්වේ.
දැඩි ක්‍රිකට් ලෝලියකු වන මොහු ඕනෑම විදෙස් කණ්ඩායමක් ශ්‍රී ලoකාවේ තරග වදින විට මහනුවර නගර මධ්‍යයේ පිහිටි තම පොත් හල ඉදිරිපිට දෙරට ධජද ප්‍රදර්ශනය කරයි.