ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මාධ්‍ය සාකච්ඡාවකට එක්විය.
දර්ශන අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්
ඕස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර විස්සයි - 20 තරගාවලිය 2 - 1 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර යලි දිවයිනට පැමිණීයේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මාධ්‍ය සාකච්ඡාවකට එක්විය.
දර්ශන අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362