Sathosa

Feb 24, 2017

ජයග්‍රාහී ශ්‍රී ලංකා පිල මවුබිමට පැමිණෙයි (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර විස්සයි - 20 තරගාවලිය 2 - 1 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර යලි දිවයිනට පැමිණීයේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මාධ්‍ය සාකච්ඡාවකට එක්විය.

දර්ශන අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top