Dec 13, 2020

ගෝල් ගැලැඩියේටර්ස් අවසන් තරගයට

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි - 20 තරඟාවලියේ අවසන් පූර්ව තරගයෙන් කළම්බු කිංග්ස් පිල පරාජයට පත්කරමින් කඩුලු 2ක ජක් ලැබූ ගෝල් ගැලැඩියේටර්ස් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කළම්බු කිංග්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී සිය පන්දුවාර විස්සේදී ලකුණු 150ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

Galle Gladiators beats 001Galle Gladiators beats 001Galle Gladiators beats 003

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top