Dec 14, 2020

ද. අප්‍රිකානු සංචාරයෙන් මැතිව්ස් ඉවතට? Featured

එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී වීමට ඇන්ජලෝ මැතිව්ස් හට අවස්ථාව නොලැබෙන බව වාර්තා වේ.

ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් තේරීම් කමිටු ප්‍රධානී අශාන්ත ද මෙල් පවසා තිබුණේ දකුණු කලවයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මැතිව්ස් මෙම තරගාවලියෙන් ඉවත් කර ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top