ඔහු සමග ගායක ගුරු රන්ධාවා මෙන්ම බොලිවුඩ් තරුවක්, රිතික් රෝෂන් ගේ හිටපු බිරිඳ වන සුසෑන් ඛාන් ඇතුළු 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඔවුන් අතර සමාජ ශාලාවේ සේවකයන් සත්දෙනෙකු සිටි බවද පැවසේ.
කොවිඩ් නීති උල්ලංඝනය කරමින් මුම්බායි නගරයේ සමාජ ශාලාවක පැවති සාදයකට එක්වූ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර තිබේ.
ඔහු සමග ගායක ගුරු රන්ධාවා මෙන්ම බොලිවුඩ් තරුවක්, රිතික් රෝෂන් ගේ හිටපු බිරිඳ වන සුසෑන් ඛාන් ඇතුළු 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඔවුන් අතර සමාජ ශාලාවේ සේවකයන් සත්දෙනෙකු සිටි බවද පැවසේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362