Jan 04, 2021

ශ්‍රී ලංකා පිල 157කට දැවී යයි; දකුණු අප්‍රිකාව 148/1 Featured

ශ්‍රී ලංකා පිල මුලි ඉනිමට රැස් කළ ලකුණු 157ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු පිල එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 148ක් රැස්කිරීමට දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (03) තරගය නිමාවන විට සමත් විය.

ශ්‍රී ලංකා පිලේ ලකුණු අතරට පැමිනීමට සමත් වූ එකම පිතිකරුවා වූයේ කුසල් මෙන්ඩිස් පමණක් වන අතර ඔහු ද රැස් කළේ ලකුණු 60කි.

දකුණු අප්‍රිකානු පිලේ ඩීන් එල්ගා නොදැවී ලකුණු 92ක් ලබා ගනිමින් ශතකය ආසන්නයේ පසුවේ.

SL SA 2nd Test Day 01

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top